අණුවක එක කීටෝන කාණ්ඩයක් බැගින් පිහිටි මොනොසැකරයිඩයක් කීටෝසයක් ලෙස හැඳින්වේ.
කාබන් පරමාණු තුනකින් සැදුම්ලත්, ඩයිහයිඩ්‍රොක්සිඇසිටෝන්, සියළුම කීටෝස වර්ග අතුරින් සරලතම සහ ප්‍රකාශ සක්‍රීයතාවය නොපෙන්වන එකම සංයෝගය වේ. කාබොනයිල් කාණ්ඩය අණුවේ කෙළවර පිහිටන අවස්ථාවලදී කීටෝස, සමාවයවිකවීම මගින් ඇල්ඩෝසයක් බවට පත්විය හැක. එවැනි කීටෝස ඔක්සිහාරක සීනි ලෙස හඳුන්වයි.
මේවාද බලන්න
- කාබෝහයිඩ්රේට
- මොනොසැකරයිඩ
- ඇල්ඩෝස
මූලාශ්‍ර
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, කීටෝස පිළිබඳ තොරතුරු, කීටෝස යනු කුමක්ද? කීටෝස යනු කුමක් දර්ශනය කරන්නේ?