කීර්ති රණසිංහ

කීර්ති රණසිංහ (ඉංග්‍රීසි: Keerthi Ranasinghe) යනු හිටපු ශ්‍රී ලංකා ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් ක්‍රීඩක හා එංගලන්තය මිඩ්ල්සෙක්ස් සමාජ ක්‍රිකට් පුහුනුකරැයි.

කීර්ති රණසිංහ
උපත4 ජූලී 1962
නිවහනඑංගලන්තය
ජාතිකත්වය ශ්‍රී ලාංකික එංගලන්ත
අධ්‍යාපනයනාලන්දා විද්‍යාලය, කොළඹ
ප්‍රසිද්ධව ඇත්තේහිටපු ශ්‍රී ලංකා ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් ක්‍රීඩක
ආගමබෞද්ධ

ජීවන සටහන්

කීර්ති රණසිංහ' කොළඹ නාලන්දා විද්‍යා‍ලයෙහි ආදි සිසුවෙකි. 1978 සිට 1981 දක්වා කීර්ති කොලඹ නාලන්ද විද්‍යාලයේ ජේෂ්ට ක්‍රිකට් පිලේ ක්‍රීඞා කල අතර 1981 දී නාලන්දා උප නායකයා හා 1982දී නායකයා විය. හේමන්ත දේවප්‍රිය, ෂම්මි සිල්වා, සනත් කලුපෙරුම, රොෂාන් ගුනරත්න, මහාචාර්ය මොහාන් ද සිල්වා මොහුගේ නාලන්දා ක්‍රිකට් කණ්ඩායමේ සමකාලීනයන්ය.

කීර්ති එන්ගලන්තයේ වාසය කරයි.

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, කීර්ති රණසිංහ පිළිබඳ තොරතුරු, කීර්ති රණසිංහ යනු කුමක්ද? කීර්ති රණසිංහ යනු කුමක් දර්ශනය කරන්නේ?