කුප්පියවත්ත බෝධානන්ද තෙරණුවෝ (ඉංග්‍රීසි: Kuppiyawatta Bodhananda Thera) යනු බෞද්ධ භික්ෂුවක්, පඬිවරයෙකු සහ මිතුර මිතුරෝ සන්විධාන නිර්මාතෘ වන්නාහ.
| කුප්පියවත්ත බෝධානන්ද තෙරණුවෝ | |
|---|---|
| උපත | ශ්‍රී ලංකා |
| ජාතිකත්වය | ශ්‍රී ලාංකික |
| අධ්‍යාපනය | නාලන්දා විද්‍යාලය, කොළඹ |
| Title | මිතුර මිතුරෝ සන්විධාන නිර්මාතෘ |
| ආගම | බෞද්ධ |
චරිතාපදානය
සංක්‍ෂිප්ත විස්තරය
කුප්පියවත්ත බෝධානන්ද තෙරණුවෝ කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසුවෙකි. වසර 2009 හි තෙරණුවෝ, තම පාසැල් මෑණියන්ගෙන් නාලන්දාවේ වැදගත්ම ආදි සිසුවාට පිරිනමන නාලන්දා කීර්ති ශ්‍රී ගෞරව සම්මානයෙන් පිදුම් ලැබූහ.
ආශ්‍රිත
- කුප්පියවත්ත බෝධානන්ද තෙරණුවානන්ගේ ඉංග්‍රීසි විකිපීඩියා පිටුව
- කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසු බෞද්ධ භික්ෂූන්
- Pinbara Udesana (පින්බර උදෑසන) | 2017-02-12 | 8.30 AM (නාලන්දා විද්‍යාලය (කොළඹ 10))
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, කුප්පියවත්ත බෝධානන්ද තෙරණුවෝ පිළිබඳ තොරතුරු, කුප්පියවත්ත බෝධානන්ද තෙරණුවෝ යනු කුමක්ද? කුප්පියවත්ත බෝධානන්ද තෙරණුවෝ යනු කුමක් දර්ශනය කරන්නේ?