කුමතුරක් යනු වෙසෙසින් දෙස්පලු අභිප්‍රේරණයක් ඇති වැ මිනීමැරුම, රාජද්‍රෝහීවීම හෝ දූෂණය හෝ වැනි නීති විරෝධී හෝ හානිකර හෝ අරමුණක් සඳහා තැනැත්තන් අතර කෙරෙන රහසිගත සැලැස්මක් හෝ ගිවිසුමකි.
- කුමතුරයි - කුමන්ත්‍රණය කරයි. (කුමතුරයි, කුමතුරති, කුමැතිරී යැ, කුමැතිරූ හ)
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, කුමතුර පිළිබඳ තොරතුරු, කුමතුර යනු කුමක්ද? කුමතුර යනු කුමක් දර්ශනය කරන්නේ?