කුඹුක්කන් ඔය යනු ශ්‍රී ලංකාවේ දොළොස්වන දිගම ගංඟාවයි. එය ආසන්න වශයෙන් කිලෝමීටර 116 (සැතපුම් 72) කි. එය පළාත් දෙකක් සහ දිස්ත්‍රික්ක දෙකක් හරහා දිව යයි. එහි ජල පෝෂක ප්‍රදේශයට වසරකට ඝන මීටර මිලියන 2,115 ක වර්ෂාපතනයක් ලැබෙන අතර ජලයෙන් දළ වශයෙන් 12% ක් මුහුදට ගලා යයි. වර්ග කිලෝමීටර් 1,218 ක ජල පෝෂක ප්‍රදේශයක් එහි ඇත.
| කුඹුක්කන් ඔය | |
|---|---|
| Lua දෝෂය in Module:I18n at line 371: bad argument #1 to 'pairs' (table expected, got nil). | |
| පිහිටීම | |
| භෞතික ලක්ෂණ | |
| ජල මූලාශ්‍රය | මඩොල්සිම කඳු |
| - location | දොඹගහවෙල |
| ගං මෝය | ආරුගම්බේ |
- ඛණ්ඩාංක | 06°48′36″N 81°49′25″E / 6.81000°N 81.82361°E |
- elevation | මුහුදු මට්ටම |
| දිග | 116 km (72 mi) |
| Discharge | |
| - location | කුමන ජාතික උද්‍යානය |
| - maximum | 250 106 Sq.m |
මූලාශ්‍ර
- "Sri Lanka: Rivers". FAO. සම්ප්‍රවේශය 16 June 2019.
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, කුඹුක්කන් ඔය පිළිබඳ තොරතුරු, කුඹුක්කන් ඔය යනු කුමක්ද? කුඹුක්කන් ඔය යනු කුමක් දර්ශනය කරන්නේ?