කෙන්යා-ශ්‍රී ලංකා සබඳතා

කෙන්යාව සහ ශ්‍රී ලංකාව වර්ථමානයේ රාජ්‍ය තාන්ත්‍රික මට්ටමෙන් සිය සම්බන්ධතා පවත්වා ගනියි.කෙන්යාවේ නයිරෝබි අගනුවර තුල ශ්‍රී ලංකාවේ මහ කොමසාරිස් කාර්යාලයක් පිහිටුවා තිබෙයි.

කෙන්යානු - ශ්‍රී ලාංකික සබඳතා

කෙන්යාව

ශ්‍රී ලංකාව

ඉතිහාසය

ශ්‍රී ලංකාව සහ කෙන්යාව අතර මෑත කාලීන සබඳතා තහවුරු වන්නේ 1970 දීයී.

සංචාර

  • ශ්‍රී ලංකා ජනපති මහින්ද රාජපක්ෂ මහතා 2013 දෙසැම්බර් 12 වන දින කෙන්යාවේ නිල සංචාරයක් සිදු කරන ලදී.

මේවාද බලන්න

මූලාශ්‍ර

  1. සංරක්ෂිත පිටපත, http://www.mea.gov.lk/index.php?option=com_content&task=view&id=2669&Itemid=134, ප්‍රතිෂ්ඨාපනය 2014-01-20 
  2. සංරක්ෂිත පිටපත, http://www.colombopage.com/archive_13B/Dec12_1386787166CH.php, ප්‍රතිෂ්ඨාපනය 2014-01-20 

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, කෙන්යා-ශ්‍රී ලංකා සබඳතා පිළිබඳ තොරතුරු, කෙන්යා-ශ්‍රී ලංකා සබඳතා යනු කුමක්ද? කෙන්යා-ශ්‍රී ලංකා සබඳතා යනු කුමක් දර්ශනය කරන්නේ?