කෙල්වින් (ඉංග්‍රීසි: Kelvin) යනු උෂ්නත්වය මිනුමකි.
| Kelvin | |
|---|---|
| ඒකක පද්ධතිය | SI base unit |
| ඒකකය | Temperature |
| සංකේතය | K |
| නමින් නම් කරන ලදී | William Thomson, 1st Baron Kelvin |
මෙම පරිමාණය සකසා ඇත්තේ එක් අචල ලක්ෂයක් ඇසුරෙණි.එය ජලයේ ත්‍රික ලක්ෂය(Tripal point of water) ලෙස හදුන්වයි.
සංශුද්ධ ද්‍රව වන අයිස්,සංශුද්ධ ජලය,සංතෘප්ත ජල වාශ්ප යන සියල්ල එකම තාප සමතුලිතතාවයේ පවතින උශ්ණත්වය වේ.
මීට අනුරූප උෂ්ණත්වයට 273.16ක අගයක් දී ඇත.ජලයේ ත්‍රික ලක්ෂයේ තාපගතික උෂ්ණත්වයෙන් 1/273.16ක් ලෙස ලබා ගනී.
නිරපේක්ශ උශ්ණත්වය T නම් ,
T=t+273
t=සෙල්සියස් උෂ්ණත්වය
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, කෙල්වින් පිළිබඳ තොරතුරු, කෙල්වින් යනු කුමක්ද? කෙල්වින් යනු කුමක් දර්ශනය කරන්නේ?