කේරළය

මුල් පිටුව | කේරළය

කේරළය (Kerala) භාරතයේ පිහිටි ප්‍රාන්තයකි. අගනුවර: තිරුවානන්දපුරම්. රජ බස: මලයාලි. 1956 නොවැම්බර් 1 වන දින, රාජ්‍ය ප්‍රතිසංවිධාන පනත සම්මත වීමෙන් පසුව, කොචින්, මලබාර්, දකුණු කැනරා සහ ට්‍රැවන්කෝර් යන පැරණි ප්‍රදේශවල මලයාලම් භාෂාව කතා කරන ප්‍රදේශ ඒකාබද්ධ කිරීමෙන් එය පිහිටුවන ලදී. කේරළය සමහර විට 'දෙවියන්ගේම දේශය' ලෙස හැඳින්වේ. ඉන්දියාවේ පළමු ජල මෙට්‍රෝව ද කේරළයේ පිහිටා ඇති අතර එය 'කොචි ජල මෙට්‍රෝ' ලෙස හැඳින්වේ.

මෙම ලිපිය තවමත් අංකුර ලිපියකි. විකිපීඩියාවට උදවුවක් ලෙසින් ඔබ හට එය විහිදුවාලිය හැක.

  • v
  • t
  • e

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, කේරළය පිළිබඳ තොරතුරු, කේරළය යනු කුමක්ද? කේරළය යනු කුමක් දර්ශනය කරන්නේ?

මුල් පිටුව | ඉහළට යාම

අපව අමතන්න

© 2025 www.dl1.si-lk.nina.az — සියලු හිමිකම් සුරකින ලදී.