කොංගෝලියානු වනාන්තර යනු,මධ්‍යම අප්‍රිකාවෙහි කොංගෝ ගංගාවේ හා එහි අතු ගංගාවන්හී ද්‍රෝණිය ඔස්සේ විහිදෙන උස් බිම් නිවර්තන තෙත් පුළුල්පත්‍ර වනාන්තරයන්ගෙන් හෙබි පුළුල් තීරයකි. කොංගෝලියානු වනාන්තරවිසින්, අග්නිදිග කැමරූන්හී, නැගෙනහිර ගැබෝන්හී, උතුරු සහ මධ්‍යම කොංගෝ ජනරජයයෙහි,සහ උතුරු සහ මධ්‍යම ප්‍රජාතන්ත්‍රවාදී කොංගෝ ජනරජයයෙහි, සහ දකුණු හා නිරිත දිග මධ්‍යම අප්‍රිකානු ජනරජයේ කොටස්ද ආවරණය කරයි. ලොව දෙවැනි විශාලතම වැසි වනය.
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, කොංගෝලියානු වනාන්තර පිළිබඳ තොරතුරු, කොංගෝලියානු වනාන්තර යනු කුමක්ද? කොංගෝලියානු වනාන්තර යනු කුමක් දර්ශනය කරන්නේ?