කොකට්‍රස් යනුවෙන් හැඳින්වෙන්නේ මිත්‍යාමය මෘගයකු වන අතර, සාමාන්‍යයෙන් මොවුන් පාද දෙකක් සහිත මකරකු හෝ සර්පයකු වැනි ජීවියකු වන අතර, කුකුළකුගේ හිසක් සහිත ය. ලෝරන්ස් බ්‍රයිනර් පවසන පරිදි "එලිසබෙතානුවන්ගේ නාට්‍ය සහ කාව්‍යයන් හි භාවිත අලංකාර අංගයක්", වන මොවුන් සියවස් ගණනාවක් පුරා ඉංග්‍රීසි චින්තනය සහ මිත්‍යාවන් තුළ බහුලව දක්නට ලැබිණි.
ආශ්‍රේයයන්
- The Medieval Bestiary: "Basilisk" (includes Cockatrice)
වැඩිදුර කියවීමට
- Laurence A. Breiner, "The Career of the Cockatrice", Isis 70:1 (March 1979), pp. 30–47
- P. Ansell Robin, "The Cockatrice and the 'New English Dictionary'", in Animal Lore in English Literature (London 1932).
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, කොකට්‍රස් පිළිබඳ තොරතුරු, කොකට්‍රස් යනු කුමක්ද? කොකට්‍රස් යනු කුමක් දර්ශනය කරන්නේ?