කොකා කොලා යනු කාබනිකෘත සිසිල් බීම වර්ගයකි. මෙය ලොව පුරා රටවල් 200 ක වෙළදපලවල් සහ ආපන ශාලා වල අලෙවි වේ. එය ජෝජියා , ඇට්ලන්ට හි පිහිටි කොකා කොලා සමාගම විසින් නිපදවන අතර නිතර "කෝක්" නමින් හැදින්වේ. (1944 මාර්තු 27 දින පටන් ඇමරිකා එක්සත් ජනපදයේ කොකා කොලා සමාගමේ ලියාපදිංචි වෙළද ලකුණකි.LLl
- "Brand Fact Sheet". Coca-Cola official website. 2008-12-01.
| Type | සිසිල් බීම (කොලා රසැති) |
|---|---|
| Manufacturer | කොකාකෝලා සමාගම |
| Country of origin | ඇ.එ.ජ |
| Introduced | 1886 |
| Color | Caramel E-150d |
| Flavor | කොලා, කොල්ලා රසැති ග්‍රින් ටී, කොල්ලා රසැති ලෙමන් යුෂ, සහ වෙනත්. |
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, කොකා කෝලා පිළිබඳ තොරතුරු, කොකා කෝලා යනු කුමක්ද? කොකා කෝලා යනු කුමක් දර්ශනය කරන්නේ?