ශ්‍රී ලංකාවේ ඌව පළාතේ මොනරාගල දිස්ත්‍රික්කයේ වැල්ලවාය නගරයට ආසන්නව පිහිටා තිබෙන කොටවෙහෙරගල පුරාණ ගල්ලෙන් විහාරය වැදගත් බෞද්ධ පුදබිමක් වෙයි. එය වැල්ලවාය - බුත්තල මාර්ගයේ, වැල්ලවාය සිට කිලෝමීටර් 3 ක් පමණ ඈතින් වරුණගම ග්‍රාමයේ පිහිටා තිබේ.
| කොටවෙහෙරගල පුරාණ ගල්ලෙන් විහාරය | |
|---|---|
විහාරයේ දාගැබ | |
| විස්තර | |
| පිහිටුම් තොරතුරු | |
| රට | ශ්‍රී ලංකාව |
| ද්වාරය:බුද්ධාගම | |
ඉතිහාසය
කොටවෙහෙරගල පුරාණ ගල්ලෙන් විහාරයේ ඉතිහාසය වළගම්බා රජ සමය දක්වා දිව යන බැව් විශ්වාස කෙරේ. විහාරස්ථානයෙහි වළගම්බා රජ සමයට අයත් කිරිගරුඩ බුද්ධ ප්‍රතිමාවක් දැක ගත හැකිවේ.
විහාරය
විහාරස්ථානයේ චෙෙත්‍යය, එහි වූ පර්වත මස්තකයේ පිහිටා තිබෙන අතර එහි ගල් ලෙන් හා ජල පොකුණු රැසක්ද දැකගත හැකිවේ.
පින්තූර ගැලරිය
- ඝණ්ඨාර කුළුණ
- ගල් ලෙනක්
ආශ්‍රිත
- "කොටවෙහෙරගල පුරාණ ගල්ලෙන් විහාරය - වැල්ලවාය". ඉන්ෆොඉන්බුඩිස්ට්. 2013 ජනවාරි 28. සම්ප්‍රවේශය 2015 ජුනි 20.
{{cite news}}: Check date values in:|accessdate=and|date=(help)
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, කොටවෙහෙරගල පුරාණ ගල්ලෙන් විහාරය පිළිබඳ තොරතුරු, කොටවෙහෙරගල පුරාණ ගල්ලෙන් විහාරය යනු කුමක්ද? කොටවෙහෙරගල පුරාණ ගල්ලෙන් විහාරය යනු කුමක් දර්ශනය කරන්නේ?