කොටිකාවත්ත

කොටිකාවත්ත යනු ශ්‍රී ලංකාවේ බස්නාහිර පළාතේ කොළඹ දිස්ත්‍රික්කයේ කොළඹ නගරය ආශ්‍රිතව පිහිටා ඇති නාගරික ප්‍රදේශයකි. කොටිකාවත්ත ශ්‍රී ලංකාවේ සීග්‍රයෙන්ම දියුණු වෙමින් පවතින ප්‍රදේශයකි. සම්පූර්ණ ජනගහනය ( වසර 2010 දි ) 72,858 විය.

කොටිකාවත්ත
අර්ධ නාගරික
කොටිකාවත්ත
ඛණ්ඩාංක: 6°56′28″N 79°55′10″E / 6.94111°N 79.91944°E / 6.94111; 79.91944
රට ශ්‍රී ලංකාව
පළාතබස්නාහිර පළාත
දිස්ත්‍රික්කයකොළඹ දිස්ත්‍රික්කය
ජනගහණය(2010)
 • මුළු72,858
 2010 Department of Census and Statistics estimate
වේලා කලාපSri Lanka Standard Time Zone (UTC+5:30)
Postal Code10120

ආශ්‍රිත ලිපි

මූලාශ්‍ර

බාහිර සබැදි

  • Detailed map of Kotikawatta by Maplandia

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, කොටිකාවත්ත පිළිබඳ තොරතුරු, කොටිකාවත්ත යනු කුමක්ද? කොටිකාවත්ත යනු කුමක් දර්ශනය කරන්නේ?