කොප්පරා

මුල් පිටුව | කොප්පරා

කොප්පරා යනු වියැලුනු පොල් මාංශය හෝ මදය හෝ වෙයි. පොල් තෙල් මෙයින් උකහා ගන්නා බැවින් බොහෝ පොල්-නිෂ්පාදනය කරන රටවල වැදගත් කෘෂිකාර්මික වෙළෙඳ භාණ්ඩයක් බවට කොප්පරා පත් වී ඇත. පශු සම්පත සඳහා පෝෂ්‍යයක් ලෙසින් භාවිතා කෙරෙන පුන්නක්කුද මෙහිදී නිපැයේ.

නිෂ්පාදනය

සාම්ප්‍රදායික ලෙසින් කොප්පරා ගානු ලැබීමෙන් හා ඇඹරීමෙන් පසුව ජලය බහා නැටවීමෙන් පොල් තෙල් නිස්සාරණය කරනු ලැබේ. ශාන්තිකර දූපත් සංස්කෘතීන් විසින් මෙය බොහෝ කල් සිට භාවිතා කල අතර දකුණු මුහුදේ සහ දකුණු ආසියාවේ ක්‍රියාත්මකවූ වෙළෙඳුන්ට 1860 ගණන් වලදී මෙය ඉතා වටිනා වාණිජ භාණ්ඩයක් විය. සැමෝවාහී ඔහුගේ අත්දැකීම් මත පදනම්ව ඔහු අතින් ලියැවුනු රොබට් ලුවී ස්ටීවන්සන්ගේ 1893 වෘත්තාන්ත අන්දරය ද බීච් ඔෆ් ෆාලේසා රචනය කිරීමට ඔහුව පෙළඹූයේ 19වන-සියවසේ කොප්පරා වෙළෙඳාම බව කියැවේ.


ආශ්‍රිත

  1. හෝම්ස්, එල් ඩී (2001). ට්‍රෙෂර්ඩ් අයිලන්ඩ්ස්: කෲසින් ද සවුත් සීස් විත් රොඩට් ලුවී ස්ටීවන්සන්. ෂෙරිඩන් හවුස්. ISBN 1-57409-130-1.

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, කොප්පරා පිළිබඳ තොරතුරු, කොප්පරා යනු කුමක්ද? කොප්පරා යනු කුමක් දර්ශනය කරන්නේ?

මුල් පිටුව | ඉහළට යාම

© 2025 www.dl1.si-lk.nina.az — සියලු හිමිකම් සුරකින ලදී.