කොමියුනිස්ට් පක්ෂය

කොමියුනිස්ට් පක්ෂයක් යනු කොමියුනිස්ට්වාදයෙහි සමාජ-ආර්ථික ඉලක්ක සාක්ෂාත් කරගැනුම ප්‍රාර්ථනා කරන දේශපාලන පක්ෂයකි. කාල් මාක්ස් සහ ෆ්‍රෙඩ්රිෂ් එංගල්ස් විසින් රචිත කොමියුනිස්ට් පක්ෂයෙහි ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනය (1848) යන ග්‍රන්ථයෙහි ග්‍රන්ථ නාමය වෙතින් "කොමියුනිස්ට් පක්ෂය" යන පදය ප්‍රසිද්ධයට පත් විය. පෙරටුගාමි පක්ෂයක් ලෙසින්, කම්කරු පන්තියෙහි (නිර්ධන පන්තිය) දේශපාලන අධ්‍යාපනයට හා සංවර්ධනයට කොමියුනිස්ට් පක්ෂය මග පෙන්වයි.

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, කොමියුනිස්ට් පක්ෂය පිළිබඳ තොරතුරු, කොමියුනිස්ට් පක්ෂය යනු කුමක්ද? කොමියුනිස්ට් පක්ෂය යනු කුමක් දර්ශනය කරන්නේ?