කොරොර්, පලාවු

කොරොර් යනු පලාවු ජනරජයේ ප්‍රධාන වාණිජ මධ්‍යස්ථානය සමන්විත වන ප්‍රාන්තයයි. එය දූපත් කිහිපයකින් සමන්විත වන අතර, වඩාත් කැපී පෙනෙන වන්නේ කොරොර් දූපත ( ඔරියෝර් දූපත ද) ය. එය පලාවුහි වඩාත්ම ජනාකීර්ණ ප්‍රාන්තයයි; පලාවු හි අනෙකුත් ප්‍රදේශවලට වඩා වැඩි පිරිසක් කොරෝර්හි ජීවත් වෙති.

කොරොර්
Oreor
Oreor; Ernguul
State

Location of Koror State in Palau
ඛණ්ඩාංක: 07°20′32″N 134°28′38″E / 7.34222°N 134.47722°E / 7.34222; 134.47722
Country Palau
CapitalKoror City
ආණ්ඩුව / පරිපාලනය
 • ඉහළම අධිකරණයKoror State Legislature
 • GovernorEyos Rudimch (Ind.)
 • SpeakerAlan Marbou
 • Vice-SpeakerAnn L. Pedro
 • Floor LeaderJason Nolan
ජනගහණය(2020 Census)
 • මුළු11,199
 • ඝණත්වය176/කිමී2 (460/වර්ග සැත)
 • Official languagesPalauan
English
දුරකථන කේතය(න්)488
ISO 3166 කේතයPW-150
වෙබ් අඩවියkororstategov.com

යොමු කිරීම්

  1. "2020 Census of Population and Housing of the Republic of Palau" (PDF). p. 10.
  2. The State of Coral Reef Ecosystems of the United States and Pacific Freely Associated States (ඉංග්‍රීසි බසින්). U.S. Department of Commerce, National Oceanic and Atmospheric Administration, National Ocean Service, National Centers for Coastal Ocean Science. 2008.
  3. Construction of the Palau Compact Road, Babeldaob Island, Republic of Palau: Environmental Impact Statement (ඉංග්‍රීසි බසින්). 1997. 2023-04-01 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 2021-05-04.
  4. Department of State Publication: International organization and conference series (ඉංග්‍රීසි බසින්). U.S. Government Printing Office. 1959. 2023-04-01 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 2021-05-04.
  5. The Study for Promotion of Economic Development in the Republic of Palau: Sector report (ඉංග්‍රීසි බසින්). Office of Planning and Statistics. 2000. 2023-04-01 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 2021-05-04.

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, කොරොර්, පලාවු පිළිබඳ තොරතුරු, කොරොර්, පලාවු යනු කුමක්ද? කොරොර්, පලාවු යනු කුමක් දර්ශනය කරන්නේ?