කොස්කඳවල රජ මහා විහාරය

කොස්කඳවල ශ්‍රී සුනන්දාරාම පිරිවෙන් රජ මහා විහාරය යනු ශ්‍රී ලංකාවේ කොස්කඳවල පිහිටි පුරාණ බෞද්ධ පුදබිමක් වේ. එය යක්කල නගර හන්දියේ සිට යක්කල - රදාවාන මාර්ගයේ කිලෝමීටර 2.66 පමණ දුරින් පිහිටා තිබේ. වර්තමානයේ මෙම විහාරය ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යා ආරක්‍ෂිත ස්මාරක ස්ථානයක් ලෙස රජය විසින් ප්‍රකාශයට පත් කොට ඇත.

කොස්කඳවල රජ මහා විහාරය
Koskandawala Raja Maha Vihara
විහාරයේ වූ ස්තූපය සහ පිළිම ගෙය
මූලික තොරතුරු
පිහිටීමකොස්කඳවල, ශ්‍රී ලංකාව
භූගෝලීය ඛණ්ඩාංක07°04′46.8″N 80°03′08.2″E / 7.079667°N 80.052278°E / 7.079667; 80.052278
අනුබැඳියාවබුදු ධහම
දිස්ත්‍රික්කයගම්පහ
පළාතබස්නාහිර පළාත
උරුම නාමකරණයආරක්‍ෂිත පුරාවිද්‍යා ස්මාරකය (1 නොවැම්බර් 1996) සහ (15 අප්‍රේල් 2016)
ගෘහනිර්මාණ විස්තර
ගෘහනිර්මාණ ප්‍රභේදයබෞද්ධ විහාරය
ගෘහනිර්මාණ ශෛලියලෙන් විහාරය

මේවාද බලන්න

මූලාශ්‍ර

  1. "ප්‍රොටෙක්ටඩ් මොනියුමන්ට් ලිස්ට් 2012-12-12" (PDF). ශ්‍රී ලංකා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව. 12 දෙසැම්බර් 2012. සම්ප්‍රවේශය 13 දෙසැම්බර් 2016.
  2. Gazette 1963 15 අප්‍රේල් 2016, පිටු අංකය: 17.

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, කොස්කඳවල රජ මහා විහාරය පිළිබඳ තොරතුරු, කොස්කඳවල රජ මහා විහාරය යනු කුමක්ද? කොස්කඳවල රජ මහා විහාරය යනු කුමක් දර්ශනය කරන්නේ?