කොළඹ ක්‍රිකට් සමාජය

කොළඹ ක්‍රිකට් සමාජය(CCC) ශ්‍රී ලංකාවේ පලමු පෙල තරග කරන ක්‍රිකට් සමාජයකි. මෙය පැරණිතම සමාජය ලෙසද හදුන්වන අතර එය වර්ෂ 1863 දී ආරම්භ වී ඇත.

කොළඹ ක්‍රිකට් සමාජය (Colombo Cricket Club)
නායකයා: අශාන් ප්‍රියන්ජන්
පුහුණුකරුවා: තරංග ධම්මික
වර්ණ:මැරූන්     
ඇරඹීම:1863; වසර 163 කට පෙර (1863)
ගෘහ පිටිය:සී.සී.සී ක්‍රීඩාංගනය, Colombo 7
ධාරිතාව:6,000
Premier Trophy ජයග්‍රහණ:6
Premier Limited Overs Tournament ජයග්‍රහණ:none
Twenty20 Tournament ජයග්‍රහණ:none
නිල වෙබ් අඩවිය:gymkhanaclub.lk

අඅ

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, කොළඹ ක්‍රිකට් සමාජය පිළිබඳ තොරතුරු, කොළඹ ක්‍රිකට් සමාජය යනු කුමක්ද? කොළඹ ක්‍රිකට් සමාජය යනු කුමක් දර්ශනය කරන්නේ?