කෝජාන් පේජ් (ඉංග්‍රීසි: Kogan Page), 1967 දී ආරම්භ වූ ස්වාධීන ප්‍රකාශන සමාගමක් වේ. මෙහි මූලස්ථානය ලන්ඩන් නුවර (London) පිහිටා ඇති අතර නිව් යොර්ක් නුවර (New York) සහ නව දිල්ලියේ (New Delhi) ශාඛාවන් පිහිටා ඇත.
| ආරම්භය | 1967 |
|---|---|
| ආදිකර්තෘ | Philip Kogan and Terry Page |
| සම්භව රට | United Kingdom |
| මූලස්ථානයෙහි පිහීටිම | London |
| බෙදාහැරීම | The Book Service (UK) Ingram Publishers Services (US) |
| ප්‍රකාශන ප්‍රභේදය | Books |
| ප්‍රබන්ධ-නොවන මාතෘකා | Business |
| නිල වෙබ්අඩවිය | koganpage.com |
මූලාශ්‍ර
- "Contact Us". Kogan Page. සම්ප්‍රවේශය 13 ජූනි 2019.
- Page, Kogan. "Contact Us". Kogan Page. සම්ප්‍රවේශය 10 ඔක්තෝබර් 2019.
- "Kogan Page launches India arm". The Bookseller.
- Announcement (20 අප්‍රේල් 2010). "Kogan Page now to brew in Indian Market". Business Standard.
- Simon Caulkin. "How to coin it by being a real bore". The Guardian.
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, කෝජාන් පේජ් පිළිබඳ තොරතුරු, කෝජාන් පේජ් යනු කුමක්ද? කෝජාන් පේජ් යනු කුමක් දර්ශනය කරන්නේ?