කෝණාගමන බුදුන් වහන්සේ (පාලියෙන්) නැතහොත් සංස්කෘත බසින් කණකමුණි ලෙසත්, කොණාගොන් හෙවත් කණකගමන යන නම්වලින් හැඳින්වෙන්නේ ත්‍රිපිටකයට අයත් ග්‍රන්ථයක් වන බුද්ධවංසයෙහි 23වන පරිච්ඡේදයෙහි විස්තර වන පුරාතන බුදුවරුන්ගෙන් අයෙකි.
| කෝණාගමන බුදුන් වහන්සේ | |
|---|---|
ආනන්ද විහාරයේ බුද්ධ ප්‍රතිමාව | |
| බුරුම | ကောဏာဂုံ [kɔ́nàɡòʊɴ] |
| චීන | 拘那含牟尼 |
| ජපන් | 拘那含牟尼; くなごんむに Kunagonmuni |
| ඛෙමර් | ព្រះពុទ្ធកោនាគមនោ (Preah Puth Kaonakemeno) |
| මොංගෝලියානු | Канагамуни |
| තායි | พระโกนาคมนพุทธเจ้า (Phra Konakhamana Phutthachao) |
| ටිබෙට් | Serthub |
| වියට්නාම | Phật Câu Na Hàm Mâu Ni |
| තොරතුරු | |
| Venerated by | ථෙරවාද, මහායාන, වජ්‍රයාන් |
| පූර්වප්‍රාප්තික | කකුසඳ බුදුන් වහන්සේ |
| අනුප්‍රාප්තික | කාශ්‍යප බුදුන් වහන්සේ |
| බුද්ධාගම ද්වාරය | |
ආශ්‍රේයයන්
- Vicittasarabivamsa, U (1992). "Chapter 23: Koṇāgamana Buddhavamsa". In Ko Lay, U; Tin Lwin, U (eds.). The great chronicle of Buddhas, Volume One, Part Two (1st ed.). Yangon, Myanmar: Ti=Ni Publishing Center. pp. 280–5.
| බෞද්ධ ධුරන්ධර | ||
|---|---|---|
| පූර්වප්‍රාප්තිකයා කකුසඳ බුදුන් වහන්සේ | අතීත සත් බුදුවරුන් | අනුප්‍රාප්තික කාශ්‍යප බුදුන් වහන්සේ |
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, කෝණාගමන බුදුන් වහන්සේ පිළිබඳ තොරතුරු, කෝණාගමන බුදුන් වහන්සේ යනු කුමක්ද? කෝණාගමන බුදුන් වහන්සේ යනු කුමක් දර්ශනය කරන්නේ?