කෝල්බෲක් කැමරන් ආණ්ඩුක්‍රමය

මුල් පිටුව | කෝල්බෲක් කැමරන් ආණ්ඩුක්‍රමය

1833 කෝල්බෲක් කැමරන් ආණ්ඩුක්‍රම

මෙය ශ්‍රී ලංකාවේ ප්‍රථම ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණයයි.ශ්‍රී ලංකාවෙන් ලැබුණු ආදායමට වඩා වියදම් වැඩි වූ නිසා ලංකාවට මෙම ආණ්ඩුක්‍රමය හදුන්වා දීමට අවධානය යොමු විය.ආර්ථික විද්‍යාඥ විලියම් කෝල්බෲක් හා අධිකරණ විශේෂඥ සී.එච්. කැමරන් මීට මූලික විය.

  • කෝල්බෲක් අණ්ඩුක්‍රමයේ යෝජනා
 .පාලන බලය මධ්‍යග‍ත කිරීම .පරිපාලන පලාත් සංඛයාව 16 සීමා කිරිම(දිවයින පළාත් 5 ට බෙදීම ) .රාජ්‍ය සංවිධාන ප්‍රතිසන් කිරිමඔ .ඉංග්‍රීසි අධයාපනය ලබා දීම. .රාජ්‍ය වෙලද ඒකාධිකාරය අහෝසි කිරිම. .අනිවාර්ය සේවා රාජකාරි ක්‍රමය අහෝසි කිරීම .ආණ්ඩුකාරවරයාගේ බලතල සීමාකිරිම.‍ .සිවිල් අයිතිවාසිකම් රැක ගැනීමට පියවර ගැනීම.ව්‍යවස්ථාදායක හා විධායක සභා පිහිටුවීම 

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, කෝල්බෲක් කැමරන් ආණ්ඩුක්‍රමය පිළිබඳ තොරතුරු, කෝල්බෲක් කැමරන් ආණ්ඩුක්‍රමය යනු කුමක්ද? කෝල්බෲක් කැමරන් ආණ්ඩුක්‍රමය යනු කුමක් දර්ශනය කරන්නේ?

මුල් පිටුව | ඉහළට යාම

අපව අමතන්න

© 2025 www.dl1.si-lk.nina.az — සියලු හිමිකම් සුරකින ලදී.