කෝවිලන්(කෝවිලම්)තුඩුව ප්‍රදීපාගාරය...✍️ පිහිටවූ වර්ෂය: 1916 ස්ථානය: පෝක් සමුද්‍ර සන්ධියට අසලින් ශ්‍රී ලංකාවේ උතුරු වෙරලේ, ශ්‍රී ලංකාවට අයත් දූපතක් වන කරෛතිවු දූපතේ පිහිටා ඇත.. ආසන්නතම නගරය: යාපනය කුළුණ පිළිබද විස්තරය: සුදුවෙන් කපරාරු කර ඇති කුළුණකි කළමනාකාර සංවිධානය: ශ්‍රී ලංකා වරාය අධිකාරය ආවරණය කරනා කලාපය: ද්විත්ව සුදු සැණෙලි තප්පර 10ක්; සැතපුම් 11ක අරීය වට ප්‍රමාණයක්.
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, කෝවිලන් තුඩුව ප්‍රදීපාගාරය පිළිබඳ තොරතුරු, කෝවිලන් තුඩුව ප්‍රදීපාගාරය යනු කුමක්ද? කෝවිලන් තුඩුව ප්‍රදීපාගාරය යනු කුමක් දර්ශනය කරන්නේ?