කෝසල

කෝසල රාජ්‍යය (සංස්කෘත: कोसल राज्य) යනුවෙන් හැඳින්වෙන්නේ දළ වශයෙන් ඉන්දියාවේ වර්තමාන උත්තර් ප්‍රදේශ්හි අවාධ් ප්‍රදේශයට අයත් භූමි භාගයෙහි පැවති පුරාතන ඉන්දියානු රාජධානියකි. පශ්චාත් වෛදික යුගයෙහි දී ජනපදක් ලෙස ඇරඹි මෙය යාබද විදේහය සමඟ සබඳතා පැවැත්වී ය. කෝසලය අයත් වූයේ උතුරු කළු ඔපදැමූ පාත්‍ර සංස්කෘතියට (ක්‍රි.පූ. 700-300 පමණ) වන අතර, එය ජෛන ආගම සහ බුද්ධාගම ආදී ශ්‍රමණ ව්‍යාපාරයන් බිහිවූ ප්‍රදේශයකි. මෙය එයට බටහිරින් පිහිටි කුරු-පංචාල වෛදික ආර්ය වර්ණාලේපිත අළු පාත්‍ර සංස්කෘතියෙන් වෙනස් විය.

කෝසල රාජධානිය
कोसल राज्य
ක්‍රි.පූ. 7වන සියවස පමණ–ක්‍රි.පූ. 5වන සියවස පමණ
පසුකාලීන වෛදික යුගයේ පැවති කෝසල ඇතුළු සෙසු රාජධානි.
පශ්චාත් වෛදික යුගයේ පැවති කෝසලය ඇතුළු සොළොස් මහාජනපද.
අගනුවරශ්‍රාවස්තී සහ අයෝධ්‍යා
පොදු භාෂා(ව)සංස්කෘත
ආගම
හින්දු ආගම
බුද්ධාගම
ජෛන ආගම
රජයරාජාණ්ඩුව
මහාරාජ 
Historical eraලෝකඩ යුගය, යකඩ යුගය
• Established
ක්‍රි.පූ. 7වන සියවස පමණ
• අහෝසි කළේ
ක්‍රි.පූ. 5වන සියවස පමණ
Preceded by
Succeeded by
කාල සහ රක්ත පාත්‍ර සංස්කෘතිය
වර්තමානයේ මෙය අයත් වන්නේඉන්දියාව
නේපාලය

මේවාත් බලන්න

  • පුරාතන ඉන්දියාවේ රාජධානි

ආශ්‍රේයයන්

උද්ධෘත

  1. Samuel 2010, පිටු අංකය: 50.
  2. Mahajan 1960, පිටු අංකය: 230.
  3. Samuel 2010, පිටු අංකය: 61–63.
  4. Michael Witzel (1989), Tracing the Vedic dialects in Dialectes dans les litteratures Indo-Aryennes ed. Caillat, Paris, 97–265.
  5. Samuel 2010, පිටු අංකය: 48.
  6. Samuel 2010, පිටු අංකය: 50-51.

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, කෝසල පිළිබඳ තොරතුරු, කෝසල යනු කුමක්ද? කෝසල යනු කුමක් දර්ශනය කරන්නේ?