ගජානන්ද සිං (උපත 1987 ඔක්තෝබර් 3) යනු එක්සත් ජනපද ජාතික ක්‍රිකට් කණ්ඩායමට ක්‍රීඩා කරන ගයාන-ඇමරිකානු ක්‍රිකට් ක්‍රීඩකයෙකි. ඔහු මීට පෙර ශ්‍රී ලංකාවේ පැවති 2006 U-19 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී බටහිර ඉන්දීය කොදෙව් අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ අතර ගයානා වෙනුවෙන් පළමු පෙළ සහ ලිස්ට් ඒ ක්‍රිකට් ක්‍රීඩා කළේය.
සිං 2017 කැරිබියන් ප්‍රිමියර් ලීග් තරඟාවලියේදී ගයානා ඇමසන් වොරියර්ස් වෙනුවෙන් සිය මංගල විස්සයි20 ක්‍රීඩා කළේය.
යොමු කිරීම්
- "Gajanand Singh". www.cricketarchive.com. සම්ප්‍රවේශය 2010-03-16.
- "4th Match, Caribbean Premier League at Lauderhill, Aug 6, 2017". ESPN Cricinfo. සම්ප්‍රවේශය 7 August 2017.
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ගජානන්ද සිං පිළිබඳ තොරතුරු, ගජානන්ද සිං යනු කුමක්ද? ගජානන්ද සිං යනු කුමක් දර්ශනය කරන්නේ?