ගම්‍යතා සංස්ථිති නියමය

ගම්‍යතා සංස්ථිතිිි නියමය


ගම්‍යතාව ( P ) = ස්කන්ධය × ප්‍රවේගය

= m × v

= mv

ගම්‍යතාව දෛශිකයකි.

ඒකක = kgms-1

මාන = MLT-1

රේඛීය චලිතයේ දී ,

ගම්‍යතා සංස්ථිති මූලධර්මය :

වස්තුවක් හෝ වස්තු පද්ධතියක් මත බාහිර බල ක්‍රියා නොකරන විට සලකන ලද දිශාවක් ඔස්සේ එම වස්තුවේ හෝ වස්තු පද්ධතියේ මුළු ගම්‍යතාව සංස්ථිිිතිික වේ .

මෙහි දී බාහිර අසමතුලිත බලයක් (F) කරන තුරු ගම්‍යතාව නියත ව පවතී.


බාහිර අසමතුලිත බලයක් (F) නොමැති විට,

පෙර ගම්‍යතාව = පසු ගම්‍යතාව වේ.

සම්භාව්‍යය යාන්ත්‍ර විද්‍යාව

නෝතර් ප්‍රමේයය

මූලාශ්‍ර

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ගම්‍යතා සංස්ථිති නියමය පිළිබඳ තොරතුරු, ගම්‍යතා සංස්ථිති නියමය යනු කුමක්ද? ගම්‍යතා සංස්ථිති නියමය යනු කුමක් දර්ශනය කරන්නේ?