ගර්ත

පෙනහළුවල ඇති ශ්වසන පෘෂ්ඨය යි.

ව්‍යුහය

සරල ශල්කමය අපිච්ඡදයෙන් සෑදී ඇති බැවින් තුනී ය. අධික ලෙස වාහිනීමත් ය. තෙත් ය. ඔක්සිජන් හා කාබන් ඩයොක්සයිඩ් සඳහා පාරගම්‍ය වේ.

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ගර්ත පිළිබඳ තොරතුරු, ගර්ත යනු කුමක්ද? ගර්ත යනු කුමක් දර්ශනය කරන්නේ?