ගරු නමැති උපසර්ගය යනු සමහරක් පුද්ගලයන්ගේ නමට ඉදිරියෙන් භාවිතා කෙරෙන තාන්න මාන්නයකි. එය ගෞරවවාචී තාන්න මාන්නයක් ලෙසින් සැලකේ.
භාවිතය
"ගරු" යන්න භාවිතය පිලිබඳව නීතියක් හෝ සම්මත රීතියක් නැත. ශ්‍රී ලංකාවෙහිදී, සාමාන්‍යයෙන් පහත දැක්වෙන තනතුරු සඳහා ගරු යන තාන්න මාන්නය භාවිතා වේ
රජයේ හා පරිපාලනමය තනතුරු
- ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවෙහි කථානායක සහ මන්ත්‍රීවරුන්.
- ශ්‍රේෂ්ඨාධිකරණයෙහි සහ අභියාචනාධිකරණයෙහි විනිශ්චයකාරවරුන්.
- ඕනෑම සභාවක සභාපති, ලේකම්, භාණ්යඩාගාරික වැනි තනතුරක්
ආගමික තනතුරු
- රෝමානු කතෝලික පියතුමන්ලා.
- රෝමානු කතෝලික කන්‍යා සොහොයුරියන්.
සාම්ප්‍රදායික තනතුරු
- දියවඩන නිලමේ
- බස්නායක නිලමේ
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ගරු පිළිබඳ තොරතුරු, ගරු යනු කුමක්ද? ගරු යනු කුමක් දර්ශනය කරන්නේ?