ග්යොංගි පළාත

ග්‍යොංගි පළාත (හංගුල්경기도, කොරියානු උච්චාරණය: [kjʌŋ.ɡi.do]) යනුවෙන් හැඳින්වෙන්නේ දකුණු කොරියාවේ වඩාත්ම ජනාකීර්ණ පළාතයි. මෙහි නාමය වන ග්‍යොංගි යන්නෙන් "අගනුවර වටා පිහිටි පෙදෙස" යන අර්ථය හැඟවේ. ඒ අනුව ග්‍යොංගි-දෝ යනු "සෝල් වටා පිහිටි පළාත" ලෙස හැඳින්විය හැකි ය. මෙම පළාතේ ප්‍රධාන නගරය වන්නේ සුවොන් ය. දකුණු කොරියාවේ විශාලතම නගරය සහ ජාතික අගනගරය ද වන සෝල් මෙම පළාතේ මධ්‍යයෙහි පිහිටිය ද, 1946 සිට එය පාලනය වන්නේ පළාත් මට්ටමේ විශේෂ මහනගරයක් ලෙස ය.

ග්‍යොංගි පළාත
경기도
පළාත
කොරියානු transcription(s)
 • හන්ගුල්경기도
 • හන්ජා京畿道
 • ප්‍රතිශෝධිත රෝමානුකරණයGyeonggi-do
 • මැකූන්-රයිෂවර්Kyŏnggido
ඛණ්ඩාංක: 37°30′N 127°15′E / 37.500°N 127.250°E / 37.500; 127.250
රටදකුණු කොරියාව
කලාපයසුදොග්වොන්
අගනගරයසුවොන්
උපකොට්ඨාසනගර 28; ප්‍රාන්ත 3
ආණ්ඩුව / පරිපාලනය
 • ආණ්ඩුකාරලී ජේ-මියුං (D)
 • ව්‍යවස්ථාදායකයග්‍යොංගි සභාව
සරිය
 • මුළු10,184 කිමී2 (3,932 සතරැස් සැත)
භුමිප්‍රමාණ අනුස්ථිතිය5වන
ජනගහණය(නොවැ. 2020)
 • මුළු13,413,459
 • අනුස්ථිතිය1වන
 • ඝණත්වය1,170.6/කිමී2 (3,032/වර්ග සැත)
පළාත් සංකේත
 • පුෂ්පයForsythia
 • වෘක්ෂයGinkgo
 • පක්ෂියාකොබෙයියා
ISO 3166 කේතයKR-41
උපභාෂාවග්‍යොංගි
බ්ලොගයනිල බ්ලොගය
වෙබ් අඩවියgg.go.kr

ආශ්‍රේයයන්

සටහන්

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ග්යොංගි පළාත පිළිබඳ තොරතුරු, ග්යොංගි පළාත යනු කුමක්ද? ග්යොංගි පළාත යනු කුමක් දර්ශනය කරන්නේ?