ග්‍රාම නිලධාරී

ශ්‍රී ලංකාවේ ග්‍රාම නිලධාරි වසම් 14,022 ක් ඇත.උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; අනීතික නාමයන්, නිද. පමණට වැඩි

මූලාශ්‍ර

උපුටාදැක්වීම් දෝෂය: <references> හි "moha" නමැති <ref> ටැගය පෙර පෙළෙහි භාවිතා වූයේ නැත.

ස්වදේශ කටයුතු අමාත්‍යාංශයීය ග්‍රාම නිලධාරි පාලන අංශය, රාජ්‍ය ප්‍රතිපත්ති වලට අනුකූලව ග්‍රාමීය මට්ටමේ පරිපාලන ක්‍රමයක් සහතික කරනු වස්, දිවයින පුරා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 331 ට අදාල ග්‍රාම නිලධාරි වසම් 14,022 තුල රාජකාරි ඉටුකරන ග්‍රාම නිලධාරීන් සම්බන්ධ සමස්ථ පරිපාලන කටයුතු මෙහෙයවනු ලබයි.

  • තවද ග්‍රාම නිලධාරි කොට්ඨාස කිහිපයක් එකතු වීමෙන් ප්‍රාදේශීය ලේඛම් කොට්ඨාසයක් සෑදේ



ග්‍රාම නිලධාරි යනු ශ්‍රී ලංකාව් ග්‍රාමීය මට්ටමේ රජයේ නියෝජිතයා වේ එය අතීතයේ සිටම වීකාශනය වු තනතුරකි වර්තමානයේ ස්වදේශ කටයුතු අමාත්‍යාංශය යටතේ පවතී. 

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ග්‍රාම නිලධාරී පිළිබඳ තොරතුරු, ග්‍රාම නිලධාරී යනු කුමක්ද? ග්‍රාම නිලධාරී යනු කුමක් දර්ශනය කරන්නේ?