ග්‍රෑන්ඩ් හයට් කලම්බු

ග්‍රෑන්ඩ් හයට් කලම්බු යනු ශ්‍රී ලංකාවේ කොළඹ පිහිටි මහල් 47කින් යුත් තරු පන්ති 5ට අයත් හෝටලයක් වේ. අමුත්තන්ගේ කාමර 475කින් සහ සේවා නිවාස 84කින් සමන්විත වන හෝටලය ශ්‍රී ලංකාවේ හයට් සන්නාමය යටතේ ඉදිකල පළමු හෝටලයද වේ. ග්‍රෑන්ඩ් හයට් කලම්බු ගොඩනැගිල්ල වර්තමාන ශ්‍රී ලංකාවේ උසම ඉදිකිරීමද වෙයි.

ග්‍රෑන්ඩ් හයට් කලම්බු
පැරණි නම්සෙළින්කෝ සිලෙස්ෂියල්/සිලෙස්ෂියල් රෙසිඩන්සීස්, හයට් රීජන්සි කලම්බු
විකල්ප නම්හයට් කලම්බු
සාමාන්‍ය තොරතුරු
තත්ත්වයවැඩ නිමවූ
ගෘහනිර්මාණ ශෛලියනූතන
පිහිටීමකොළඹ
නගරයකොළඹ 3
රටශ්‍රී ලංකාව
පුරෝගාමී දිනය2007
සමාප්තිය2015
හිමිකරුහයට් හොටෙල් සංස්ථාව
උස229.5 m (753 ft)
තාක්ෂණික තොරතුරු
මහල් සංඛ්‍යාව47
සැලසුම සහ ඉදිකිරීම
ව්‍යූහාත්මක ඉංජිනේරුසීමාසහිත මාගා ඉන්ජිනියරින් (පුද්).සමාගම
සේවා ඉංජිනේරුයූටීඊ ලිමිටඩ්.
වෙනත් සැලසුම්කරුවන්Design Consortium. Ltd
වෙනත් තොරතුරු
කාමර සංඛ්‍යාවඅමුත්තන්ගේ කාමර 475 <bɾ> සේවා නිවාස 84

මූලාශ්‍ර

  1. මාගා ඉන්ජිනියරින්. "ග්‍රෑන්ඩ් හයට් කලම්බු". සම්ප්‍රවේශය 2015-06-11.
  2. http://www.dailynews.lk/?q=business/world-renowned-hotel-chain-hyatt-hotels-sri-lanka
  3. "හයට් එනවුන්ස්ඩ් ප්ලෑන්ස් ෆෝ අ හයට් රීජන්සි හොටෙල් ඉන් කලම්බු". හයට් හොටෙල්ස් කොපරේෂන්. 18 October 2012. සම්ප්‍රවේශය 11 සැප්තැම්බර් 2014.
  4. "හයට් රීජන්සි හොටෙල්, කලම්බු". forum.lankaninvestor.com. සම්ප්‍රවේශය 2014-08-12.

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ග්‍රෑන්ඩ් හයට් කලම්බු පිළිබඳ තොරතුරු, ග්‍රෑන්ඩ් හයට් කලම්බු යනු කුමක්ද? ග්‍රෑන්ඩ් හයට් කලම්බු යනු කුමක් දර්ශනය කරන්නේ?