ගාඕ කලාපය (මාලි)

ගාඕ කලාපය යනු ඊසානදිග මාලි හි පිහිටි කලාපයකි. අගනුවර ගාඕ වේ.

පරිපාලන උප අංශ

පරිපාලනමය අරමුණු සඳහා, ගාඕ කලාපය සර්කල් තුනකට බෙදා ඇත:

සර්කල් නම ප්‍රදේශය (වර්ග කි.මී.) ජනගහනය 1998 සංගණනය ජනගහනය 2009 සංගණනය
අන්සොන්ගෝ 23,614 82,398 132,205
බෝරම් 43,000 80,667 115,958
ගාඕ 31,250 143,300 239,853

යොමු කිරීම්

  1. (in fr) Communes de la Région de Gao, Ministère de l'administration territoriale et des collectivités locales, République du Mali, http://www.matcl.gov.ml/pdf/ComRegGao.pdf .

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ගාඕ කලාපය (මාලි) පිළිබඳ තොරතුරු, ගාඕ කලාපය (මාලි) යනු කුමක්ද? ගාඕ කලාපය (මාලි) යනු කුමක් දර්ශනය කරන්නේ?