ගාල්ල ක්‍රිකට් සමාජය

ගාල්ල ක්‍රිකට් සමාජය යනු ශ්‍රී ලංකාවේ ගාල්ල පළමු පෙළ ක්‍රිකට් කණ්ඩායමකි. ඔවුන් 2004 ඉන්දියන් සාගර සුනාමියෙන් පසු ප්‍රතිනිර්මාණය කරන ලද ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේ ඔවුන්ගේ ක්‍රීඩාංගනය වේ. 2016-17 වාරයේ දී, ඔවුන් ශ්‍රී ලංකා ක්‍රිකට් හි පළමු පෙළ තරඟ සදහා සහභාගි විය.

ගාල්ල ක්‍රිකට් සමාජය
නායකයා:
පුහුණුකරුවා:
ඇරඹීම:1876; වසර 149 කට පෙර (1876)
ගෘහ පිටිය:ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගනය
ධාරිතාව:35,000
Premier Trophy ජයග්‍රහණ:None
Premier Limited Overs Tournament ජයග්‍රහණ:None
Twenty20 Tournament ජයග්‍රහණ:None
නිල වෙබ් අඩවිය:http://gallecricketclub.com

ප්‍රසිද්ධ ක්‍රීඩකයන්

සබදතා වාර්තා

  • 1st - 104 HSS Fonseka & CM Withanage
  • 2nd - 102 S Kodituwakku & TKD Sudarshana
  • 3rd - 169* CM Withanage & WMPN Wanasinghe
  • 4th - 183 S Kodituwakku & PD Rusintha
  • 5th - 149 HSS Fonseka & DD Wickramasinghe
  • 6th - 110 CRP Galappathy & CM Bandara
  • 7th - 174 MKPB Kularatne & KMDN Kulasekara
  • 8th - 154 PD Rusintha & LHD Dilhara
  • 9th - 101 MMDPV Perera & MKPB Kularatne
  • 10th - 87 DD Wickramasinghe & KG Perera

අමතර සටහන්

  • Galle Cricket Club at CricketArchive
  • Galle Cricket Club website සංරක්ෂණය කළ පිටපත 2021-02-02 at the Wayback Machine

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ගාල්ල ක්‍රිකට් සමාජය පිළිබඳ තොරතුරු, ගාල්ල ක්‍රිකට් සමාජය යනු කුමක්ද? ගාල්ල ක්‍රිකට් සමාජය යනු කුමක් දර්ශනය කරන්නේ?