මෙම ලිපිය වැඩිදියුණු කළයුතුව ඇත. ඔබ මෙම මාතෘකාව පිලිබඳව දැනුවත්නම්, නව කරුණු එක්කිරීමට දායකවන්න. |
ශ්රී ලංකාවේ පිහිටි ස්වාභාවික වරායකි.
| ගාලු වරාය | |
|---|---|
fullscreen view සඳහා සිතියම මත ක්ලික් කරන්න | |
| පිහිටීම | |
| රට | ශ්‍රී ලංකාව |
| ස්ථානය | ගාල්ල |
| ඛණ්ඩාංක | 06°02′08″N 80°12′54″E / 6.03556°N 80.21500°E |
| විස්තර | |
| විවෘත කිරීම | අතීත |
| මෙහෙයවීම | ශ්රී ලංකා වරාය අධිකාරිය |
| වරාය වර්ගය | වෙරළ දියකඩනය |
| භූමි ප්‍රමාණය | 100arcs |
| ප්‍රමාණය | කුඩා |
| සංඛ්‍යාලේඛන | |
| වාර්ෂික ආදායම | ttr |
| වෙබ් අඩවිය http://www.slpa.lk/ | |
ගාලු වරාය ශ්රී ලංකාවෙහි නිරිත දිග වෙරළ තීරය පිහිටා ඇති ස්වභාවික වරායකි. වර්තමානයේ ගාලු වරාය රටේ වඩාත්ම ක්රියාකාරී කලාපීය වරායන් ලෙස සේවය කරයි. එසේම එය විනෝදජනක යාත්රා සඳහා පහසුකම් සපයන එකම ශ්රී ලාංකික වරායයි. අන්තර්ජාතික යාත්රා සංගම් ගාලු වරාය ලොව සුපිරි සංචාරක ආකර්ෂණයක් ලෙස හඳුනාගෙන ඇත.
ආශ්‍රිත
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ගාලු වරාය පිළිබඳ තොරතුරු, ගාලු වරාය යනු කුමක්ද? ගාලු වරාය යනු කුමක් දර්ශනය කරන්නේ?