ගිටාරය (ඉංග්‍රීසි: guitar) පුළුල් සංගීත විලාසිතාවන් සමුහයක භාවිතා වන අතීත මූලයන්ගෙන් යුත් සංගීත භාණ්ඩයකි. සාමාන්‍යයෙන් එයට තත් හයක් පවතින අතර තත් හතර, හත, අට, දහය සහ දොළහක් පවතින ගිටාරද පවතියි.
A classical guitar with nylon strings | |
| තත් සංගීත භාණ්ඩය | |
|---|---|
| වර්ගීකරණය | String instrument (plucked or strummed) |
| Hornbostel-Sachs Classification | 321.322 (Composite chordophone) |
| ප්‍රවර්ධනය | 13th century |
| Playing range | |
(a standard tuned guitar) | |
| Related instruments | |
| |
Blues සංගීතය, Country සංගීතය, Flamenco සංගීතය, Rock සංගීතය සහ Pop සංගීතයේ බොහෝ ආකාර වල මූලික සංගීත භාණ්ඩයක් ලෙස ගිටාරය හදුනා ගත හැක. තනි සම්භාව්‍ය සංගීත භාණ්ඩයක් ලෙස ද මෙය හඳුනාගත හැක. ගිටාරයක් කම්පනය වන තත් මගින් නිපද වන ස්වරය එහි කුහරමය දේහය මගින් මුර්ජනය මගින් ශබ්දය නිපද වන එකක් හෝ ඉලෙක්ටෝනික වශයෙන් ස්වර හසුරුවන වර්ධකයක් මත රදා පවතින එකක් විය හැක. මෙවැනි විද්‍යුත් ගිටාර විසි වන සියවසේ දී හඳුන්වා දුන් අතර තව දුරටත් නව රැල්ල මත ප්‍රබල බලපෑමක් එල්ල කරයි.
සාම්ප්‍රදායිකව ගිටාර විවිධ ලී වර්ග එකමුතුවෙන් නිර්මාණය කෙරුණු අතර ඒවායේ තත් සදහා සත්ත්ව බඩවැල් භාවිත විය. නමුත් නූතනය මේ වෙනුවට නයිලෝන් හෝ ලෝහ තත් භාවිතා වේ. ගිටාර නිෂ්පාදනය සහ අළුත් වැඩියා සිදු කරන්නන් ඉංග්‍රීසි බසින් Luthiers ලෙස හැදින් වේ.
ආශ්‍රිත
- List of guitar manufacturers
- Outline of guitars
- Paracho de Verduzco
සටහන් සහ මූලාශ්‍ර
සටහන්
උපහරණ
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ගිටාරය පිළිබඳ තොරතුරු, ගිටාරය යනු කුමක්ද? ගිටාරය යනු කුමක් දර්ශනය කරන්නේ?