ගිහාන් රූපසිංහ (ඉංග්‍රීසි: Gihan Rupasinghe) යනු හිටපු ශ්‍රී ලංකා T20 ක්‍රිකට් ක්‍රීඩකයකි.
ගිහාන් රූපසිංහ | |
|---|---|
| උපත | 5 මාර්තු 1986 කොළඹ ශ්‍රී ලංකාව |
| අධ්‍යාපනය | නාලන්දා විද්‍යාලය, කොළඹ |
| සංගණ්‍ය වන්නේ | හිටපු ශ්‍රී ලංකා T20 ක්‍රිකට් ක්‍රීඩක |
ජීවන සටහන්
ගිහාන් රූපසිංහ කොළඹ නාලන්දා විද්‍යාලයෙහි ආදි සිසුවෙකි. 2004 සිට 2006 දක්වා ගිහාන් කොලඹ නාලන්ද විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ ක්‍රිකට් ක්‍රීඩා පිලේ ක්‍රීකල අතර 2006 දී නාලන්දා නායකයාවිය. මොහු වසර 2006 දී ඔබ්සර්ව බාටා හොඳම පාසැල් ක්‍රිකට් ක්‍රීඞකයාට හිමි සම්මානය ලබාගත්තාය.
ආශ්‍රිත
ගිහාන් රූපසිංහයන්ගේ ඉංග්‍රීසි විකිපීඩියා පිටුව
කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසු ක්‍රීඩකයින්
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ගිහාන් රූපසිංහ පිළිබඳ තොරතුරු, ගිහාන් රූපසිංහ යනු කුමක්ද? ගිහාන් රූපසිංහ යනු කුමක් දර්ශනය කරන්නේ?