ගුත්තිල (2023 චිත්‍රපටිය)

ගුත්තිල සිනමාපටය සිංහල භාෂාවෙන් තැනූ සිනමාපටයකී. පැරණි කතා පුවතක් පදනම් කරගෙන මෙය සිනමාවට නංවා ඇත. ගුත්තිල සිනමාපටය අධයක්ෂණය කර ඇත්තේ සනත් අබේසේකරය. මෙම සිනමාපටයේ පධාන චරිතය වන ගුත්තිල පඬිවරයාගේ චරිතය නිරූපනය කර ඇත්තේ ගායන ශිල්පි එඩ්වඩ් ජයකොඩි මහතාය. මීට අමතරව අකිල ධනුද්දර,යශෝධා විමලධර්ම හා චුලක්ෂි රණතුංග රංගනයෙන් දායක වෙති. මෙම සිනමාපටය 2023 වර්ෂයේ තිරගත කෙරුණි.

රංගනය

මූලාශ්‍ර

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ගුත්තිල (2023 චිත්‍රපටිය) පිළිබඳ තොරතුරු, ගුත්තිල (2023 චිත්‍රපටිය) යනු කුමක්ද? ගුත්තිල (2023 චිත්‍රපටිය) යනු කුමක් දර්ශනය කරන්නේ?