ගූගල් සෙවුම යනු ගූගල් සමාගම විසින් නිර්මාණය කරන ලද වෙබ් සෙවුම් යන්ත්‍රයකි. දිනකට ලොව පුරා සෙවුම් බිලියන තුනකට වඩා සපයන එය දැනට විශ්ව විසිරි වියමනේ වඩාත්ම ජනප්‍රිය සෙවුම් යන්‍ත්‍රයයි.
අඩවියේ ප්‍රභේදය | වෙබ් සෙවුම් යන්ත්‍රය |
|---|---|
| හිමිකරු | ගූගල් (ඇල්ෆබට්) |
| වෙබ් ලිපිනය | google.com (US) |
| වාණිජ | ඔව් |
ආශ්‍රිත
- "WHOIS". සම්ප්‍රවේශය January 27, 2009.
- Digital Indians: Ben Gomes
- "Alexa Top Sites By Category - Search Engine Ranking". සම්ප්‍රවේශය May 16, 2013.
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ගූගල් සෙවුම පිළිබඳ තොරතුරු, ගූගල් සෙවුම යනු කුමක්ද? ගූගල් සෙවුම යනු කුමක් දර්ශනය කරන්නේ?