ගොගුර්යෝ හි දොංමියොං රජ (ක්‍රි.පූ. 58 – ක්‍රි.පූ. 19, රාජ්‍ය. ක්‍රි.පූ. 37 – ක්‍රි.පූ. 19) හෙවත් දොංමියොංසෝංවං (හංගුල්: 동명성왕; හන්ජා: 東明聖王), හෙවත් නැගෙනහිර පූජනීය රජ, නැතහොත් උපන් නාමය වන ජුමොං (හංගුල්: 주몽; හන්ජා: 朱蒙) යනුවෙන් හැඳින්වෙන්නේ කොරියාවේ තුන් රාජධානි අතුරින් වඩාත්ම උතුරට වන්නට පිහිටි ගොගුර්යෝ රාජධානියේ ආරම්භක පාලකයායි. ග්වංගේතෝ ශිලාව තුළ මොහුව හඳුන්වන්නේ චුමෝ-වං (චුමෝ රජ) යනුවෙනි. සම්ගුක් සගි සහ සම්ගුංන්‍යුසා යන ඓතිහාසික ග්‍රන්ථ තුළ, මොහුව ජුමොං ලෙසත්, ඔහුගේ පෙළපත් නාමය ගෝ (හන්ජා: 高) ලෙසත් දැක්වේ. සම්ගුක් සගි ග්‍රන්ථය තුළ ඔහුව චුමෝ සහ සංහේ (හංගුල්: 상해; හන්ජා: 象解) යන නම්වලින් හඳුන්වා තිබේ. වෙනත් වාර්තා තුළ මොහුගේ නාමය චුමොං (හංගුල්: 추몽; හන්ජා: 鄒蒙), ජුංමෝ (හංගුල්: 중모; හන්ජා: 中牟 හෝ හන්ජා: 仲牟), දාමෝ (හංගුල්: 도모; හන්ජා: 都牟) ලෙස සඳහන් වේ.
| ගොගුර්යෝ හි දොංමියොං | |
|---|---|
ප්යොංග්යාං හි දොංමියොං රජුගේ සොහොන්ගැබෙහි වූ දොංමියොං රජුගේ ප්‍රතිමාවක් | |
| රාජ්‍ය සමය | ක්‍රි.පූ. 37 – ක්‍රි.පූ. 19 |
| අනුප්‍රාප්තිකයා | ගොගුර්යෝ හි යුරි |
| උපත | ක්‍රි.පූ. 58 |
| මරණය | ක්‍රි.පූ. 19 (වයස 39) |
| භූමදානය | ප්යොංග්යාං |
| වල්ලභයා | යේ සෝ-යා සොසෝනෝ |
| දරුවන් | බලන්න පහළ |
| පියා | බුයෝ හි හේ මෝ-සු |
| මව | යුහ්වා ආර්යාව |
| ගොගුර්යෝ හි දොංමියොං | |
| චොසොන්ගුල් | 동명성왕 හෙවත් 동명왕 |
|---|---|
| හන්චා | 東明聖王 හෙවත් 東明王 |
| ප්‍රතිශෝධිත රෝමානුකරණය | Dongmyeong-seongwang හෙවත් Dongmyeong-wang |
| මැකූන්–රයිෂවර් | Tongmyŏng-sŏngwang හෙවත් Tongmyŏng-wang |
| උපන් නාමය | |
| චොසොන්ගුල් | 고주몽 හෙවත් 추모 |
| හන්චා | 高朱蒙 හෙවත් 鄒牟 |
| ප්‍රතිශෝධිත රෝමානුකරණය | Go Jumong or Chumo |
| මැකූන්–රයිෂවර් | Ko Chumong or Ch'umo |
සටහන්
ආශ්‍රේයයන්
- Digital Korean Studies "Archived copy". 2005-02-13 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2008-03-06.
{{cite web}}: CS1 maint: archived copy as title (link)
ගොගුර්යෝ හි දොංමියොං උපත: ක්‍රි.පූ. 58 මරණය: ක්‍රි.පූ. 19 | ||
| රාජ පදවි නාමයන් | ||
|---|---|---|
| නව තනතුරකි | ගොගුර්යෝවේ රජ ක්‍රි.පූ. 37 – ක්‍රි.පූ. 19 | අනුප්‍රාප්තික යුරි |
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ගොගුර්යෝ හි දොංමියොං පිළිබඳ තොරතුරු, ගොගුර්යෝ හි දොංමියොං යනු කුමක්ද? ගොගුර්යෝ හි දොංමියොං යනු කුමක් දර්ශනය කරන්නේ?