ගොංගාලේගොඩ බණ්ඩා

මුල් පිටුව | ගොංගාලේගොඩ බණ්ඩා

.වන්සපුර්ණ දේවගේ ඩේවිඩ් ( පෑලියගොඩ ඩේවිඩ් ) හෙවත් ගොංගාලේගොඩ බණ්ඩා ( 1809 මාර්තු 13 සිට 1849 දෙසැම්බර් 01 ) යනු ජාතික වීරවරයෙක් වන අතර 1848 මාතලේ කැරැල්ල සඳහා නායකත්වය දුන් අතර සිංහලේ සිහසුන වෙනුවෙන් ශ්‍රී වික්‍රම සර්වසිද්ධි නමින් රජවිය. මෙම රජ තනතුර නිල රජ තනතුරක් ලෙස පිලිගැනීමක් සිදු නොවුනි.

1848 කැරැල්ලේ දී සිංහලේ රජ ලෙස තෝරාපත්කරගත් තැනැත්තා.

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ගොංගාලේගොඩ බණ්ඩා පිළිබඳ තොරතුරු, ගොංගාලේගොඩ බණ්ඩා යනු කුමක්ද? ගොංගාලේගොඩ බණ්ඩා යනු කුමක් දර්ශනය කරන්නේ?

මුල් පිටුව | ඉහළට යාම

අපව අමතන්න

© 2025 www.dl1.si-lk.nina.az — සියලු හිමිකම් සුරකින ලදී.