ගොවිතැන

මුල් පිටුව | ගොවිතැන

ගොවිතැන (ඉංග්‍රීසි:  Agriculture) යනු මහපොලව, වතුර සහ හිරු බලය ප්‍රයෝජනයටගෙන මිනිසාට ආහාර පිණිස ගස් වැවීම ගොවිතැනයි.

ගොවිතැන් යනු අද දින ‘’කෘෂිකර්මය හා ආහාර නිෂ්පාදනය ‘’ යන දේ වලට වඩා වෙනස් වු දෙයකි.
මෙය ඉර හඳ ගොවිතැන නම් වේ. මෙහි ආයෝජනය වන්නේ ඉර හා හඳ ප්රේමුඛ ස්වභාවික වස්තුන්ය. අන්තිමට අස්වැන්න බවට පත් වන්නේ සුර්යයාගේ සහ චන්ද්රනයා ගේ කිරණ හේතු කොට ගෙන ඇති වු ද්රතව්ය මය පදාර්ථයන්ය. එබැවින් ම හේන් අහාර මිනිසා යහපත් සෞඛ්‍ය තත්වයෙන් ද තැබීය. ඊට හේතුව නම් සියලු දේ සෞඛ්‍ය දහමේ සීමාවන් තුල පිහිටීමය.

ගොවිතැනේ උපවර්ග

  1. මඩ ගොවිතැන
  1. ගොඩ ගොවිතැන

තවද බලන්න

  • කෘෂිකර්මය
  • කෘෂිවේදය
  • වී වගාව

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ගොවිතැන පිළිබඳ තොරතුරු, ගොවිතැන යනු කුමක්ද? ගොවිතැන යනු කුමක් දර්ශනය කරන්නේ?

මුල් පිටුව | ඉහළට යාම

අපව අමතන්න

© 2025 www.dl1.si-lk.nina.az — සියලු හිමිකම් සුරකින ලදී.