ගෝමරන්කඩවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය යනු, ශ්‍රී ලංකාවේ, නැගෙනහිර පළාතේ, ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ, පිහිටි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකි.
| ගෝමරන්කඩවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය | |
|---|---|
| ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය | |
| රට | ශ්‍රී ලංකාව |
| පළාත | නැගෙනහිර පළාත |
| දිස්ත්‍රික්කය | ත්‍රිකුණාමල දිස්ත්‍රික්කය |
| වේලා කලාප | ශ්‍රී ලංකාවේ සම්මත වේලාව (UTC+5:30) |
ජනගහනය
ගෝමරන්කඩවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ජනගහණය වසර 2015 වන විට පුද්ගලයින් 8563 කි. ඉන් 4247ක් පිරිමින් වන අතර කාන්තාවන් ගණන 4316 කි.
ග්‍රාම නිළධාරි වසම්
ග්‍රාම නිලධාරි වසම් 10 කි.
| අනු අංකය | ග්‍රාම නිලධාරි වසම | වසම් අංකය | ජනගහණය | ස්ත්‍රී | පුරුෂ | පවුල් ගණන |
|---|---|---|---|---|---|---|
| 1 | ගෝමරන්කඩවල | 231 | 933 | 472 | 461 | 293 |
| 2 | කල්‍යාණපුර | 231 සී | 1158 | 571 | 587 | 376 |
| 3 | ගල්කඩවල | 232 | 1142 | 573 | 569 | 366 |
| 4 | පඹුරුගස්වැව | 232 ඒ | 533 | 271 | 262 | 187 |
| 5 | කන්දමලාව | 232 බී | 1178 | 593 | 585 | 396 |
| 6 | මැදවච්චිය | 233 | 566 | 276 | 290 | 194 |
| 7 | කිවුලකඩවල | 233 ඒ | 1062 | 563 | 499 | 346 |
| 8 | පුලිකන්ඩිකුලම | 233 බී | 920 | 443 | 477 | 217 |
| 9 | මයිලවැව | 233 සී | 275 | 132 | 143 | 100 |
| 10 | බක්මීගම | 233 ඩී | 796 | 422 | 374 | 279 |
| එකතුව | 8563 | 4316 | 4247 | 2754 |
ආර්ථිකය
ප්‍රාදේශීය ලේකම්වරුන්
ආශ්‍රිත ලිපි
මූලාශ්‍ර
- Divisional Secretariats Portal සංරක්ෂණය කළ පිටපත 2011-01-07 at the Wayback Machine
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ගෝමරන්කඩවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය පිළිබඳ තොරතුරු, ගෝමරන්කඩවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය යනු කුමක්ද? ගෝමරන්කඩවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය යනු කුමක් දර්ශනය කරන්නේ?