ගෝලීය අත් සේදීමේ දිනය

ගෝලීය අත් සේදීමේ දිනය යනු ලොව වටා ජනතාවගේ සබන් යොදා දෑත් සේදීමේ පුරුද්ද වැඩි දියුණු කරවීම, පෙළඹවීම හා බලමුළු ගැන්වීම උදෙසා ගෝලීයව සිදුකරනු ලබන ව්‍යාපාරයකි. එය සෑම වර්ෂයකම ඔක්තෝම්බර් 15 වන දින සමරනු ලබයි. සබන් යොදා දෑත් පිරිසිදු කිරීම, රෝග වැළැක්වීමෙහි මූලික ප්‍රවේශයක් ලෙස ප්‍රජාව දැනුම්වත් කිරීම මෙම ව්‍යාපාරයේ මූලික අරමුණ වී තිබේ.

ගෝලීය දෑත් සේදීමේ දිනය
ලොව වටා ගෝලීය දෑත් සේදීමේ දිනය වෙනුවෙන් භාවිතා වන සංකේතය. එහි දැක්වෙන්නේ ජලය, සබන්, සහ අතකි.
දිනයඔක්තෝම්බර් 15
Next timeප්‍රකාශන දෝෂය: අනපේක්‍ෂිත < මෙහෙයුම්කාරකය
Frequencyවාර්ෂික
First time15 ඔක්තෝම්බර් 2008
Related toMenstrual hygiene day

මූලාශ්‍ර

  1. රෙයි, ෆ්රෑන්ක් (12 අගෝස්තු 2009). "ලෝ මාර්ක්ස් ග්ලෝබල් හෑන්ඩ් වොෂින් ඩේ". පෝස්ට්-කුරියර් (පැපුවා නිවු ගිනියා). සම්ප්‍රවේශය 24 ජූලි 2015 – via Newspaper Source - EBSCO.

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ගෝලීය අත් සේදීමේ දිනය පිළිබඳ තොරතුරු, ගෝලීය අත් සේදීමේ දිනය යනු කුමක්ද? ගෝලීය අත් සේදීමේ දිනය යනු කුමක් දර්ශනය කරන්නේ?