චන්ඩි යනු ශ්‍රී ලංකාවේ සිරස නාලිකාවේ විකාශනය වෙන කාටුන් චිත්‍රපටයකි.එය ඉන්දියාවේ නිර්මානය කර ඇති අතර එහි ඉන්ග්‍රීසි නාමය chotta bheem වේ.එහි කාටුන් චරිත කිහිපයක් වන්නේ ,චන්ඩි ,චුට්ටි ,බින්දු ,චකුන්බුකුන් ,බන්ඩි,පුන්චා,පැන්චා.එය ශ්‍රී ලංකාවේ දී හඩ කවා ඇත.චණ්ඩි ආදරය කරන ගැහැණු ළමයා ලෙස මෙහි ඉන්දුමතී කුමරියව හදුන්වා දී ඇති අතර රජතුමා තමාගේ සෙබළුන්ට වඩා චණ්ඩිව විශ්වාස කරයි .
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, චන්ඩි පිළිබඳ තොරතුරු, චන්ඩි යනු කුමක්ද? චන්ඩි යනු කුමක් දර්ශනය කරන්නේ?