චන්දන ජයරත්න

මහාචාර්ය චන්දන ජයරත්න (ඉංග්‍රීසි: Chandana Jayaratne) යනු කොළඹ විශ්ව විද්‍යාලයයේ භෞතික විද්‍යා පීඨ ආචාර්ය වරයෙකි.

චන්දන ජයරත්න
මහාචාර්ය චන්දන ජයරත්න
උපත1962.09.08
දෙකටන, ශ්‍රීලංකාව
ජාතිකත්වය ශ්‍රී ලාංකික
අධ්‍යාපනයනාලන්දා විද්‍යාලය, කොළඹ
රැකියාවභෞතික විද්‍යාඥ
ප්‍රසිද්ධව ඇත්තේභෞතික විද්‍යාඥ
කලත්‍රයා(යන්)ජයරත්න මහත්මිය
දරුවන්1
ආගමබෞද්ධ

මොහු කොළඹ විශ්වවිද්‍යාලය සහ ස්වීඩන් උප්සලා විශ්වවිද්‍යාලයයෙහි උපාධිධරයෙකි. තවද ඔහු මොරටුව ආතර් සී ක්ලාක් තාක්ෂණ මධ්‍යස්ථානයෙහි ප්‍රධානි යාය.

චන්දන ජයරත්න කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසුවෙකි. වසර 2007 දී ඔහු ඉගෙන ගත් නාලන්දා විද්‍යාලය ඔහුට නාලන්දාවේ ඉහළම ගෞරවය නාලන්දා කීර්ති ශ්‍රී සම්මානය පිරිනැමුවේය.

ආශ්‍රිත

  • කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසු මහාචාර්ය වරුන්

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, චන්දන ජයරත්න පිළිබඳ තොරතුරු, චන්දන ජයරත්න යනු කුමක්ද? චන්දන ජයරත්න යනු කුමක් දර්ශනය කරන්නේ?