එයාර් වය්ස් මාර්ෂල් චන්දන වැලිකල (ඉංග්‍රීසි: Chandana Welikala) USP යනු ශ්‍රී ලංකා ගුවන් හමුදා නිලධාරියෙක් වන අතර ඔහු අධ්‍යක්ෂ පරිපාලන ශ්‍රී ලංකා ගුවන් හමුදාව තනතුර හොබයි.
| චන්දන වැලිකල | |
|---|---|
| සේවාව/ශාඛාව | ශ්‍රී ලංකා ගුවන් හමුදාව |
| නිලය | එයාර් වය්ස් මාර්ෂල් |
| දැරූ තනතුරු | පරිපාලන අධ්‍යක්ෂක |
| සටන් / යුද්ධ | ශ්‍රී ලාංකික සිවිල් යුද්ධය |
| සම්මාන | උත්තම සේවා පදක්කම psc |
චන්දන වැලිකල කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසුවෙකි.
ආශ්‍රිත
- කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසු හමුදා නිලධරයන්
- එයාර් වය්ස් මාර්ෂල් චන්දන වැලිකල පරිපාලන අධ්‍යක්ෂක ශ්‍රී ලංකා ගුවන් හමුදාව
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, චන්දන වැලිකල පිළිබඳ තොරතුරු, චන්දන වැලිකල යනු කුමක්ද? චන්දන වැලිකල යනු කුමක් දර්ශනය කරන්නේ?