චන්ද්‍ර වර්ෂ

මුල් පිටුව | චන්ද්‍ර වර්ෂ

රාත්‍රී අහසේ චන්ද්‍රයා දෙස බලා දිනය කීම චන්ද්‍ර මාස ක්‍රමය යි.දුරුතු,නවම්, මැදින්, බක්, වෙසක්, පොසොන්, ඇසළ,නිකිණි,බිනර, වප්, ඉල්, උඳුවප් යන මාස 12කි.මසකට දින 30කි.මාසය පුර හා අව යනුවෙන් පක්‍ෂ(කොටස්)2කි.එම කොටස් 2 දින 15 බැගින් වේ.එය කෙසේ ද යත් පෑළවිය, දියවක, තියවක, ජලවක, විසේනිය, සැටවක, සතවක, අටවක, නවවක,දසවක, එකොළොස්වක, දොළොස්වක, තෙළෙස්වක, තුදුස්වක හා අමාවක(අව)පුර පසළොස්වක යන්න ය. දිනය කීමේදී ඊට පෙර පක්ෂයේ නම යෙදේ.

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, චන්ද්‍ර වර්ෂ පිළිබඳ තොරතුරු, චන්ද්‍ර වර්ෂ යනු කුමක්ද? චන්ද්‍ර වර්ෂ යනු කුමක් දර්ශනය කරන්නේ?

මුල් පිටුව | ඉහළට යාම

අපව අමතන්න

© 2025 www.dl1.si-lk.nina.az — සියලු හිමිකම් සුරකින ලදී.