හින්දු ආගම තුළ, චන්ද්‍රඝණ්ටා යනුවෙන් හැඳින්වෙන්නේ දුර්ගා දෙවඟනගේ තෙවන ස්වරූපයයි. ඇගේ නාමය වන චන්ද්‍ර-ඝණ්ටා යන්නෙහි අර්ථය "ඝණ්ටාවක හැඩැති අඩසඳක් දරා සිටින්නිය" යන්නයි. ඇගේ තෙවන ඇස හැමවිටම විවෘතව පවතින අට්ගර අසුරයන් හා යුධ වැදීමට ඇය සූදානමින් සිටියි. ඇයව චන්ද්‍රඛණ්ඩා, චන්දිකා හෝ රාන්චන්දි යන නම්වලින් ද හැඳින්වේ. නවරාත්‍රී (නවදුර්ගාවන්ගේ දිව්‍යමය රාත්‍රී නවය) උත්සවයේ තෙවන දිනයේ දී ඇයව වන්දනාමාන කරනු ලැබේ.
| චන්ද්‍රඝණ්ටා | |
|---|---|
| අසුරයන් සමග සටන් වදින දෙවඟන | |
චන්ද්‍රඝණ්ටා දෙවඟන | |
| දේවනාගරී | चंद्रघंटा |
| අනුබැඳිය | දුර්ගාගේ අවතාරය, පාර්වතී, ශක්ති |
| ග්‍රහලොව | චන්ද්‍ර |
| මන්ත්‍රය | पिण्डजप्रवरारुढा चण्डकोपास्त्रकैर्युता। प्रसादं तनुते मह्यां चन्द्रघण्टेति विश्रुता॥ |
| ආයුධය | ත්‍රිශූලය, පද්මය, ගදාව, කාමණ්ඩල්, අසිපත, දුන්න, ඊතලය, ජප මාලය, අභයමුද්‍රාව, ග්‍යාන් මුද්‍රාව |
| වල්ලභයා | චන්ද්රේශ්වර්/ශිව |
| වාහනය | ව්‍යාඝ්‍රයා |
ආශ්‍රේයයන්
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, චන්ද්‍රඝණ්ටා පිළිබඳ තොරතුරු, චන්ද්‍රඝණ්ටා යනු කුමක්ද? චන්ද්‍රඝණ්ටා යනු කුමක් දර්ශනය කරන්නේ?