චන්ද්‍රා වික්‍රමසිංහ

නලින් චන්ද්‍රා වික්‍රමසිංහ (උපත 20 ජනවාරි 1939) යනු බ්‍රිතාන්‍ය ලංකාවේ උපන් හා බ්‍රිතාන්‍ය පුරවැසි ගණිතඥයෙකි. වර්තමානයෙහි ඔහු පෞද්ගලික සමාගමක් සහ පුණ්‍යාතනයක් වන, නක්ෂත්‍ර ජීව විද්‍යාව සඳහා කාඩිෆ් කේන්ද්‍රයෙහි අධ්‍යක්ෂ වෙයි.

චන්ද්‍රා වික්‍රමසිංහ
බකිංහැම් විශ්වවිද්‍යාලයෙහි චන්ද්‍රා වික්‍රමසිංහ
උපත
නලින් චන්ද්‍රා වික්‍රමසිංහ

20 ජනවාරි 1939 (1939-01-20) (වයස 87)
පුරවැසිභාවයබ්‍රිතාන්‍ය
සංගණ්‍ය වන්නේඅන්තරික්ෂ දූලි වල කාබනික සංයුතිය
Scientific career
ක්ෂේත්‍රයතාරකා විද්‍යාව සහ ගණිතය

ඔහු ෆ්‍රෙඩ් හොයිල්ගේ ශිෂ්‍යයා සහ සහායකයා විය. අන්තර්තාරකා කණිකා සම්බන්ධයෙන් ඔවුන්ගේ සන්දීය කෘතීන් ඔස්සේ පැන්ස්පර්මියා නම්වූ කල්පිතය ප්‍රවර්ධනට කෙරුමට ඔවුනට හැකි විය.

ආශ්‍රිත

  1. රෙයික්, ඉයුජින් සැමුවෙල් (2011-03-17). "ක්ලෝස්ඩ් ඇස්ට්‍රොබයොලොජි සෙන්ටර් ටු බී රීබෝන් ඈස් ප්‍රයිවෙට් කම්පනි". නේචර් නිවුස්. නේචර් පබ්ලිෂිං ගෲප්. 

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, චන්ද්‍රා වික්‍රමසිංහ පිළිබඳ තොරතුරු, චන්ද්‍රා වික්‍රමසිංහ යනු කුමක්ද? චන්ද්‍රා වික්‍රමසිංහ යනු කුමක් දර්ශනය කරන්නේ?