චන්දිම හෙට්ටිආරච්චි (ඉංග්‍රීසි: Chandima Hettiaratchi), යනු ශ්‍රී ලාංකික දේශපාලනඥයෙකි. ඒ මහතා කළුතර දිස්ත්‍රික්කය සඳහා ජාතික ජන බලවේගය නියෝජනය කරමින් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට තේරී පත්වූ මන්ත්‍රීවරයෙකි.
චන්දිම හෙට්ටිආරච්චි | |
|---|---|
| Chandima Hettiaratchi | |
| තනතුර දරමින් 21 නොවැම්බර් 2024 | |
| ජනාධිපතිවරයා | අනුර කුමාර දිසානායක |
| අග්‍රාමාත්‍යවරයා | හරිනි අමරසූරිය |
| කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී | |
| තනතුර දරමින් 21 නොවැම්බර් 2024 | |
| පුද්ගලික තොරතුරු | |
| උපත | ශ්‍රී ලංකාව |
| ජාතිකත්වය | ශ්‍රී ලාංකික |
| දේශපාලන පක්ෂය | ජාතික ජන බලවේගය |
| වෙනත් දේශපාලන සම්බන්ධකම් | ජනතා විමුක්ති පෙරමුණ |
| උගත් ශාස්ත්‍රාලය | කොළඹ නාලන්දා විද්‍යාලය |
| රැකියාව | දේශපාලනඥ |
චන්දිම මහතා කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසුවෙකි.
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, චන්දිම හෙට්ටිආරච්චි පිළිබඳ තොරතුරු, චන්දිම හෙට්ටිආරච්චි යනු කුමක්ද? චන්දිම හෙට්ටිආරච්චි යනු කුමක් දර්ශනය කරන්නේ?