චිටගොං

බංග්ලාදේශ වරාය නගරය ලෙසින්ද හැඳින්වෙන චිටගොං, නිල වශයෙන් චැටෝග්‍රෑම් යනු, අග්නිදිග බංග්ලාදේශයෙහි ප්‍රධාන වෙරළබඩ නගරයක් සහ මූල්‍ය කේන්ද්‍රස්ථානයකි. 2017 වසරෙහිදී නගරය තුල 8.6 මිලියන පමණට වැඩි ජනගහණයක් වූ අතර, එම නිසා එය රටෙහි දෙවන-විශාලතම නගරය විය. එය, අපිනාමික දිස්ත්‍රික්කයෙහි සහ කොට්ඨාශයෙහි අග නගරය සහ පරිපාලන කේන්ද්‍රය වෙයි. චිටගොං කඳුකර මංපෙත් සහ බෙංගාල බොක්ක අතර කර්ණපුලි ගංගාවෙහි ඉවුරෙහි නගරය පිහිටා ඇත. නූතන චිටගොං යනු ඩාකා නුවරට පසුව බංග්ලාදේශයෙහි දෙවන වඩාත් වැදගත් නගර කේන්ද්‍රය වෙයි.

චිටගොං
চট্টগ্রাম
চিটাগং
මහා නාගරිකය
චොට්ටොග්‍රම්
ඉහළ සිට: චිටගොං අහස්ඉම,
අහසේ සිට චිටගොං දිස්වන අයුරු, ෂා අමනා පාලම,
පටෙංගා මුහුදු වෙරළ,
චිටගොංහී මානවවංශවිද්‍යාත්මක කෞතුකාගාරය, චිටගොං වරාය හා කර්ණපුලි ගංගාව
අපනාමය(න්): සිටාං
චිටගොං
චිටගොං
චිටගොං
බංග්ලාදේශය තුල චිටගොං පිහිටුම
ඛණ්ඩාංක: 22°20′06″N 91°49′57″E / 22.33500°N 91.83250°E / 22.33500; 91.83250
ර‌ට බංග්ලාදේශය
කොට්ඨාශයචිටගොං කොට්ඨාශය
දිස්ත්‍රික්කයචිටගොං දිස්ත්‍රික්කය
සංස්ථාපනය1340
නගර තත්ත්වය ප්‍රදානය කරන ලදි1863
ආණ්ඩුව / පරිපාලනය
 • අධිකරණ වර්ගයපුරපති–මණ්ඩල
 • ඉහළම අධිකරණයචෙට්ටොග්‍රම් නගර සංස්ථාව
 • පුරපතිරෙසාවුල් කරීම් චෞඩ්රි
සරිය
 • මහා නාගරිකය168.07 කිමී2 (64.89 සතරැස් සැත)
 • නාගරික2,054.90 කිමී2 (793.40 සතරැස් සැත)
 • පුරවර2,510 කිමී2 (980.2 සතරැස් සැත)
උන්නතාංශය29 මී (95 අඩි)
ජනගහණය(2016)
 • මහා නාගරිකය8,440,000
 • ඝණත්වය19,800/කිමී2 (51,000/වර්ග සැත)
 • නාගරික6,025,985
 • නාගරික ඝණත්වය19,800/කිමී2 (51,000/වර්ග සැත)
 • පුරවර9,453,496
 • ජනගහණ වර්ධන අනුපාතිකය2.8%
ජනනාමය(න්)චිටගෝනියානු, චටිගයිය, සිටාංග, චිට්ටගෙයිංග
වේලා කලාපBST (UTC+6)
තැපැල් කේතය4000, 4100, 42xx
HDI (2019)0.654
medium
පොලිසියචිටගොං මහා නාගරික පොලිසිය
Metro GDP/PPP (2018) $25.5 billion
ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ෂා අමනා ජාත්‍යන්තර
වෙබ් අඩවියචිටගොං නගර සංස්ථාව

යොමු කිරීම්

  1. "පොපියුලේෂන් ඇන්ඩ් හවුසිං සෙන්සස් -2011: යුනියන් ස්ටැටිස්ටික්ස්" (PDF). බංග්ලාදේශ සංඛ්‍යාන කාර්යාංශය. p. 39. 8 දෙසැම්බර් 2015 දින මුල් පිටපත (PDF) වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 15 දෙසැම්බර් 2015.
  2. "හිස්ට්‍රි ඔෆ් චිටගොං සිටි කෝපරේෂන්". චිටගොං නගර සංස්ථාව. සම්ප්‍රවේශය 2013-05-26.
  3. "ඒරියා, පොපියුලේෂන් ඇන්ඩ් ලිටරසි රේට් බහ පෞරුෂ්ව –2001" (PDF). බංග්ලාදේශ සංඛ්‍යාන කාර්යාංශය. 2007-06-10 දින මුල් පිටපත (PDF) වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2009-09-18.
  4. "Sub-national HDI - Area Database - Global Data Lab". hdi.globaldatalab.org (ඉංග්‍රීසි බසින්). සම්ප්‍රවේශය 2021-07-11.
  5. "ඉකනොමික්ස් ලෑන්ඩ්ස්කේප් ඔෆ් චිටගොං". chittagongchamber.com. චිටගොං චේම්බර්. සම්ප්‍රවේශය 16 ඔක්තොම්බර 2019. {{cite web}}: Check date values in: |access-date= (help)
  6. population.city/bangladesh/chittagong/

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, චිටගොං පිළිබඳ තොරතුරු, චිටගොං යනු කුමක්ද? චිටගොං යනු කුමක් දර්ශනය කරන්නේ?